* What is Social Media ?

 

                 සමාජ මාධ්‍ය අන්තර්ජාලය මත පදනම් වන අතර ඒ සඳහා පරිගණකය පාදක කර ගනු ලබන තාක්ෂණයකි. සමාජ මාධ්‍ය යන යෙදුම අදහස් සිතුවිලි සහ තොරතුරු ප්‍රජාවන් හරහා බෙදා ගැනීමට පහසුකම් සයනු ලබයි. එහිදී වෙබ් පාදක මෘදුකාංග හෝ යෙදුම් හරහා පරිගණකයක්, ටැබ්ලටයක් හෝ ස්මර්ට් ජංගම දුරකතනයක් හරහා සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වේ. ඇමරිකාවේ සහ යුරෝපයේ සමාජ මාධ්‍ය සෑම තැනකම පවතින අතර, ඉන්දුනීසියාව වැනි ආසියානු රටවල් සාමජ මාධ්‍ය භාවිත ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී. ප්‍රථමයෙන් මිතුරන් සහ පවුලේ අය සමඟ අන්තර් ක්‍රියා කිරීමේ මාර්ගයක් ලෙස ආරම්භ වූ නමුත් පසුව පරිභෝගිකයන් වෙත ලගා වීමට ජනප්‍රිය නව සන්නිවේදන උපාය මාර්ගයගේ ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාවය එක් කරන ලද්දේ විවිධ වූ ව්‍යාපාර විසිනි. සමාජ මාධ්‍යන්හි තිවුරතාවය පිළිබිඹු වන්නේ පෘථිවියේ සිටින ඕනෑම අයෙකු සමඟ හෝ බොහෝ පුද්ගලයින් සමඟ එකවර සම්බන්ධ වීමට සහ තොරතුරු බෙදා හැනීමට ඇති ශක්‍යතාවයයි.

  1.         FACEBOOK
  2. YOU TUBE
  3. WHATSAPP
  4. FACEBOOK MESSENGER
  5. INSTAGRAM
  6. WECHAT
  7. TIK TOK


Post a Comment

Previous Post Next Post