* Tik Tok - 1 billion monthly active users.

  

                                               Tik Tok භාවිත කරන්නන්ගෙන් අඩක් [43%] පමණ වයස අවුරුදු 18-24 දක්වා වූ පිරිසයි. Tik Tok හි දැන්වීම් සෑම මසකම වැඩිහිටියන් බිලියන එකකට යොමු වේ. Tik Tok යෙදුම ඝෝෂාකාරී ම සමාජ මාධ්‍ය යෙදුමකි. 2020  අංක එකට ඉහලම බාගත කල යෙදුම විය. 

 

Post a Comment

Previous Post Next Post